0.00
0 reviews
5,000+
Downloads
Free
Sinhala Dhamma Sermons by Ven.Koralayagama Saranathissa Thero
Download from Google Play
About Sinhala Dhamma MP3
Sinhala Dhamma MP3 is a lifestyle app developed by Tech Wolves .
How many times has Sinhala Dhamma MP3 been downloaded?
Sinhala Dhamma MP3 has been downloaded 5.1 thousand times. In the last 30 days, the app was downloaded 10 times.
What is the rating of Sinhala Dhamma MP3?
Sinhala Dhamma MP3 has no ratings yet.
Is Sinhala Dhamma MP3 free?
Sinhala Dhamma MP3 is free to download. The APK download size is 10.07 MB . The latest version available is 2.0.0 . The last update was on June 1, 2023 .
What are the requirements for Sinhala Dhamma MP3?
The app has a content rating of Everyone . The app has been available on Google Play September 2019 .
Description
පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස හිමියන්ගේ සියලුම ධර්ම දේශනා මෙම යෙදුම තුලින් සවනය කරන්න.ඇප් එක පිළිබදව ඔබගේ වටිනා අදහස්/උදහස්, යෝජනා අප වෙත ලබා දෙන්න.ස්තුතියි! නමො තස්ස භගවතො අරහතො සබ්බධම්මේසු අප්පටිහතඤාණචාරස්ස දසබලධරස්ස චතුවේසාරජ්ජවිසාරදස්ස සබ්බසත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනො සම්මාසම්බුද්ධස්ස !!! සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පිංවතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනා සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබද අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබ මල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්නත් එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තමතමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලොව ජීවිතයක් සකස් කරගන්නත් ඒ තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයක් ඇතුවයි මේ සද්ධර්මශ්‍රවනය කරන්න සූදානම් වෙන්නේ.පිංවතුනි ධර්මශ්‍රවනය කිරීම මේ සසරෙන් එතෙර වෙන්න බලාපොරොත්තු වෙන හැම කෙනෙකුටම අවශ්‍යම කාරණයක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා.සසරෙන් එතෙර වෙන්න බොහොම ශ්‍රද්ධාවෙන් ධර්මශ්‍රවනය කරන්න බලාපොරොත්තුවෙන පිරිසකට ශ්‍රවනය කිරීම සදහා ධර්මය දානය කරවීම මේ ලෝකධාතුවේ ඇති උතුම්ම දානය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. පිං අනුමෝදන් කළ සියලු දෙනාටම පිං අනුමෝදන් වේවා! ආශිර්වාද කල සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගීභාවය චිරජීවනය උදාපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ධර්මශ්‍රවනය කල ලංකාවාසී ලෝකවාසී සියලුමදෙනාටමත් දායකත්වය දරමින් කටයුතු කල යලුමදෙනාටමත් ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍යය අවබෝධයෙන් සැනසෙන්න මේ මහා කුසලය පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා! How To Use The App (Useful Tips)-යෙදුම භාවිතය සදහා උපදෙස් *ධර්ම දේශනා අන්තර්ජාලය ඔස්සේ සවන් දීම(Streaming) සහ ඇප් එක තුලට Download කර Offline සවන් දීමේ හැකියාව ඇත. *යෙදුම භාවිත කිරීමේදී ඔබට "Error Accessing Audio File ලෙස හෝ Empty Playlist ලෙස දිස් වේ නම් යෙදුමෙහි ඉහළ ඇති Refresh Icon එක මත click කර නැවත උත්සහ කරන්න.(If you see a note like "Error Accessing Audio File" or Empty Playlist, Simply Click On the Refresh icon on the top of the Playlist. ) *යෙදුම භාවිතය සදහා 3G HSPA +,4G LTE, Wi-Fi වැනි වේගවත් අන්තර් ජාල පහසුකමක් අවශ්‍ය වේ.(We recommend a fast internet connection for all current Dhamma Sermons streaming links are working without skipping) ඔබ සැමට බුදු සරණයි !!!! Recent changes: Major Update!!!! - Download New UI/UX Friendly App. - Bugs Fixed & Perfromace Improved. - Added New Sinhala Dhamma MP3
Show more
Show less
More data about Sinhala Dhamma MP3
Price
Free to download
Total downloads
5.1 thousand
Recent downloads
10
Rating
No ratings
Ranking
Not ranked
Version
2.0.0
APK size
10.1 MB
Number of libraries
?
Suitable for
Everyone
Ads
Contains ads
App Performance Report
Get a detailed PDF report for Sinhala Dhamma MP3 with download trends, rating history,
and key performance statistics — useful for competitive research or tracking your own app.
Learn more
Get PDF Report — $29
Alternative downloads for the Sinhala Dhamma MP3 app
Sinhala Dhamma MP3 compared with similar apps
Common keywords of similar apps
Playlist
Sermons
Streaming
Error
Accessing
File
Empty
Refresh
Icon
Click
Dhamma
Sinhala
App
Audio
Keywords missing from this app
Quran
Offline
Application
Khutbah
Lyrics
Aplikasi
Recent
Ayat
Songs
Kursi
Al
Search
Text
Ini
Sharif
Sri
Calendar
Hymns
Dan
Share
Play
Features
Book
Song
Dengan
Koleksi
Easy
Read
Rating
Beautiful
Holidays
View
Internet
List
Access
Pali
Downloads over time
Sinhala Dhamma MP3 has been downloaded 5.1 thousand times.
Over the past 30 days, it has been downloaded
10 times.
Changelog of Sinhala Dhamma MP3
Developer information for Tech Wolves
Are you the developer of this app? Join us for free to see more information about your app and learn how we can help you promote and earn money with your app.
I'm the developer of this app
Share Sinhala Dhamma MP3
Share
Comments on Sinhala Dhamma MP3 for Android
★★★★★
Dineth Muthukumara
· Aug 19, 2024
ඉතාම පහසුවෙන් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට මේ යෙදුම මහත් සේ උපකාරයි. දුරකථනයේ තිරය off කර වුවද ධර්මය ශ්‍රවණය කළ හැකි නිසා දුරකනයේ battery powere එක වැඩි වේලාවක් තබාගැනීම ට පුළුවන. Category විදියට දේශනා වෙන වෙනම වෙන් කර තිබුව හොත් තවත් පහසුයි. තෙරුවන් සරණයි 🙏
★★★★★
Thathsarani Pramodya
· Feb 26, 2020
Namo Buddha!this is a very useful app for us thanku very much and may triple gem bless you
Google Play Rankings for Sinhala Dhamma MP3
This app is not ranked
Technologies used by Sinhala Dhamma MP3
Sinhala Dhamma MP3 is requesting 27 permissions and we don't have library information (yet).
Show details
Back to top
App Intelligence